Home

කොල්ලනේ කෙල්ලනේ… මේ වෙලාවෙ රජයට බැන බැන ඉදලා වැඩක් නෑ…. අපිට මේ රට ගොඩ ගන්න පුලුවන්… ඔක්කොම එකට එකමුතු වෙයල්ලා… ඉරිසියා කුහකකම් අයින් කරහල්ලා…. මේ ගේම් එකේ ඉත්තො වෙලා එහාට මෙහාට වැනි වැනි හිටපු කාලෙ ඉවරයි මේ වෙලාව තමයි හොදම වෙලාව කියලා හිතපල්ලා….. මේ වෙනකොට ඩොලර් බිලියන ගානක් ලංකාව පිට රටවල් වලට ණයයි… *රුපියල් හොයන්න යන්න එපා…* රුපියල් තිබ්බා කියලා ගන්න දෙයක් නෑ. ආදායමක් එන බිස්නස් එකක් පටන් ගමු…

රජයේ රැකියා කරන්නෙ කියල කිව්වට ඒ එක්කෙනෙක්වත් රටට ඩොලර් ගේන්නෙ නෑ…
රටට ඩොලර් ගේන්නෙ පෞද්ගලික ආයතන….
නිෂ්පාදනය වැඩි කරමු… එකෙක් දියුණු වෙද්දි උදව් කරන්න පුරුදු වෙයන්. උඹ වෙනම බිස්නස් එකක් පටන් ගනිම්… එකමුතු වෙයල්ලා… අපේ රට අපි බේරගන්න එකතු වෙලා වැඩ කරමු.. copy කරන එක නවත්වමු…

*මේ අපේ වෙලාව*😇
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤️❤️❤️❤️❤️❤️❤️❤️

*සුදුසුකමට රැකියාවක්* ළගදීම…
නිල අනුග්‍රහය DSTC

About Us

Our Beliefs

We believe in a world where every child can read. Our mission is to invest in early childhood education in order to empower the next generation. We do that, by creating educational programs and providing necessary resources in underprivileged areas. We believe in smart fund allocation, and therefore we employ minimal staff.

How You Can Help

Send Donation

Giving online has never been more secure, convenient or hassle-free with our one-click donation. We also do accept standard cash and check donations at all of our locations.

Become a Volunteer

You can get involved today by becoming a Volunteer. Sign up and you will be joining a group of change-makers, a network strong enough to impact positive change in the lives of children.

Give Scholarship

Your gift will help equip children in need with necessary resources, training and education while offering the promise of a brighter future. You can make a difference today by signing up.

Testimonials

What People Say

The generosity of this organization makes it possible for me to continue having education opportunities in this difficult area.

Jane Doe

Wonderful job with those kids that need us and people from various places all over the world. I will definitely join your group as a volunteer.

John Doe

News

Recent Causes

  • DSTC
    http://www.dstc.code.blog මේ තියෙන්නෙ මගෙ අලුත් වෙබ් අඩවිය….කලින් තිබ්බ එකේ නම පොඩ්ඩක් දිග වැඩී කියලා හිතුනා සමහර අයට මතක තියාගන්න අමාරු නිසා අලුත් එකක් හැදුවෙ. DSTC කියලා.. පහත ඇති සියලුම වැඩසටහන් සහ තවත් බොහෝ දේ මෙම වෙබ් පිටුවට අත්තර්ගත කර ඇති නමුත් ඒ කිසිවක් තවම published කර නැත.. දැනට වෙබ් පිටුවේ පවතින දත්ත පිලිබඳ නොසලකා හරින්න….Continue reading “DSTC”

Become a Volunteer

With the aim of helping as many people as possible, we always lack enthusiastic volunteers. Please contact us for more info.

GRAPHIC DESIGN SERVICE

Engineering Services

Design a site like this with WordPress.com
Get started